Empty Ad
AFC Banner
Empty Ad

ක්ලබ් වසන්තගේ ඝාතනයට අවුරුදු 21ක තරුණියක් අල්ලයි

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත අතුරුගිරිය ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක් ඊයේ (20) පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාරිය මෙම වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක්වන මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින ටැටූ දුලාන් නැමැත්තාගේ පවුලේ ඥාතියෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබලදීම මත මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

සැකකාරිය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර මෙම සිද්ධියට අදාළව 08 දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
13
+1
6
+1
0
+1
4
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක මෝදි උත්සවයට - ආචාර වෙඩි මුර ගහලා වැඩේ පටන් ගත්ත හැටි
08:36
Video thumbnail
LIVE🔴 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ රාජ්‍ය උත්සවය
21:01
Video thumbnail
දේවාලේ ළඟට ආපු අලි සෙට් එක මෙන්න - මිනිස්සු පිස්සුවෙන් වගේ අලි එළවන්නේ
02:38
Video thumbnail
ඊයේ පත්තු වූ වෙ# තැබීමේ දර්ශන මාධ්‍යට නිකුත් වෙයි
09:16
Video thumbnail
අපි බීලා කාණුවේ වැටිලා හිටියද හලෝ - සමන්ත කරපු ඉල ඇට ඇදෙන කතාව
05:40
Video thumbnail
දෙමළ ෆිල්ම් එකක වගේ බිරිඳව පැහැරගත් හැටි කියන සැමියා
03:11
Video thumbnail
මහ වරුසාවේ පාර කාපට් කරන හැටි - ට්‍රැක්ද මහත්තයෝ
03:34
Video thumbnail
කියන තරමක් බොරු මෙයා කියන්නේ - ඒකට තමයි උද්දච්චකම කියලා කියන්නේ
13:59
Video thumbnail
සජීවී සංවාදය උණුසුම් කළ මාලිමාව හා සජබය
08:48
Video thumbnail
ආණ්ඩුවයි විපක්ෂයයි ලොකු වලියක් - නෑ මම කියන්නෙම නෑ - නෑ ඔයා දන්නේ නෑ
10:26
<p>?</p>