කතානායක මහින්ද යාපා අබේවර්ධනට මුහුණදීමට සිදු වූ අවාසනාවන්ත සිදුවීම

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට කොරෝනාවෛරසය ආසාදනය වී තිබේ.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, අද (ජන. 28) දින ඔහු කොරෝනාවෛරස් ආසාදිතයෙකු බවට තහවුරු වී ඇති බව ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?