කට්ටිය මඩ ගැහුවට බැසිල් තමයි ජනාධිපතිකමට නියම සුදුස්සා..

බත්තරමුල්ලේ පිහිටි පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා පෙන්වා දුන්නේ කීපදෙනකු විරුද්ධ වුවත් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් ඒ සදහා නියම සුදුස්සා බැසිල් රාජපක්ෂ මහතා බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?