ඔස්ට්‍රෙලියාවට හා එංගලන්තයට අතිශය තීරණාත්මක තරගයක් හෙට

තරග 05කින් සමන්විත එක්දින තරගාවලියේ ඔස්ට්‍රෙලියාවට එරෙහිව එංගලන්තය තරග කරන තුන්වැනි සහ තීරණාත්මක තරගයක් හෙට (24) පස්වරුවේ පැවැත්වෙනවා.

මෙරට වේලාවෙන් තරගය පැවැත්වෙන්නේ පස්වරු 5ට චෙස්ටර් -ලී – ස්ට්‍රීට් හි දීයි.

මේ වනවිට මෙම එක්දින තරගාවලියේ වැඩි වාසියක් හිමිකරගෙන සිටින්නේ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම වනවා.

ඒ පැවති තරග දෙකම ජයගනිමින්.

එබැවින් හෙට තරගය කෙසේ හෝ ජය ගැනීම එක්දින තරගාවලි ප‍රාජයකින් බේරීමට එංගලන්තයට තීරණාත්මක වනවා.

ඔස්ට්‍රෙලියාවට ද හෙට තරගය තීරණාත්මක වන්නේ තරගාවලි ජයක් වේලාසනින් ම ලියාගැනීමට හැකි අවස්ථාවක් උදාවන හෙයින්.

ඔස්ට්‍රෙලියානු කණ්ඩායම හමුවේ එංගලන්තය පළමු තරගය කඩුලු 07කින් පරාජයට පත් වූ අතර දෙවැනි තරගය ලකුණු 68කින් පරාජයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03