ඔස්ට්‍රෙලියානු බැංකුවකින් ශ්‍රී ලංකාවට සහනයක්

ශ්‍රී ලංකාවට එවනු ලබන විදේශ විනිමය ලැබීම ඉහළ නැංවීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවේ සිට මෙරටට මුදල් එවීමේදී එරට “කොමන්වෙල්ත් බැංකුව” අයකළ ඩොලර් 6ක මුදල නිදහස් කිරීමට එම බැංකුව තීරණය කර ඇති බව වාර්තා විය.

මෙම සහනය සැප්තැම්බර් 11 වනදා තෙක් ඔවුන් ලබාදී තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?