ඔබේ ආරක්ෂාව වෙනුවෙන් දුරකතන අංකයක්

රට තුළ ඕනෑම ස්ථානයක සිදුවෙන මැර හෝ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන එසැනින් තොරතුරු ලබාදෙන්නැයි ආරක්ෂක අමාත්‍යාංශය ජනතාවට දැනුම්දෙයි.මැර කණ්ඩායම් හෝ ප්‍රචණ්ඩ ක්‍රියාකාරී කණ්ඩායම් විසින් සිදුකරන නීතිය හා සාමය කඩකිරීම්, ගෙවල් ගිනිතැබීම්, මංකොල්ලකෑම්, පහරදීම් සහ රාජ්‍ය හෝ පෞද්ගලික දේපළ විනාශ කිරීම් වැනි සිද්ධීන් පිළිබඳව එලෙස තොරතුරු ලබාදෙන ලෙසයි ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ.

ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් දුරකථන අංක කිහිපයක් ද හදුන්වා දී තිබේ. ආරක්‍ෂක අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් අංක වන 0767 393 977 හෝ 0112 441 146 අංකයට හෝ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ 118 අංකය වෙත තොරතුරු ලබා දිය හැකි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලකාරුවන් රැසක් මැද අවසන් ගමන් ගිය ප්‍රවීණ රංගධර කලාශූරී එදිරිසිංහ
02:46
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18


?