ඔබේ ආරක්ෂාව වෙනුවෙන් දුරකතන අංකයක්

රට තුළ ඕනෑම ස්ථානයක සිදුවෙන මැර හෝ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන එසැනින් තොරතුරු ලබාදෙන්නැයි ආරක්ෂක අමාත්‍යාංශය ජනතාවට දැනුම්දෙයි.මැර කණ්ඩායම් හෝ ප්‍රචණ්ඩ ක්‍රියාකාරී කණ්ඩායම් විසින් සිදුකරන නීතිය හා සාමය කඩකිරීම්, ගෙවල් ගිනිතැබීම්, මංකොල්ලකෑම්, පහරදීම් සහ රාජ්‍ය හෝ පෞද්ගලික දේපළ විනාශ කිරීම් වැනි සිද්ධීන් පිළිබඳව එලෙස තොරතුරු ලබාදෙන ලෙසයි ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ.

ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් දුරකථන අංක කිහිපයක් ද හදුන්වා දී තිබේ. ආරක්‍ෂක අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් අංක වන 0767 393 977 හෝ 0112 441 146 අංකයට හෝ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ 118 අංකය වෙත තොරතුරු ලබා දිය හැකි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !