එයා ගෙදර යවන එක නෙවෙයි වැඩේ ! එයාට යන්න ලෝකෙ පුරා ඕනාතරම් ගෙවල් තියනවා

අපේ රටේ ඉන්න වෘත්තීමය වශයෙන් මෙන්ම ජාත්‍යන්තරව පිළිගත් නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණී කියන්නේ. 2017 වසරේදී විශ්ව විවාහක රූ රැජින වූයේද ඇයයි. කොහොම වුනත් පසුගිය කාලයේ ඇය පිලිබඳ වැඩිපුරම කතාබහට ලක්වුණේ ඇය මිලදී ගත් සුපිරි රේන්ජ් රෝවර් රථය නිසා. කොහොම වුනත් ඇය මේ වනවිට ලංකාවේ ඉන්න ධනවත් කාන්තාවක්,

ඉතින් ඇයත් මේ වනවිට ලංකාව වත්මන් තත්වය පිලිබඳ කතා කරන්න පටන් අරගෙන ඇය ඇයගේ සමාජ ජාලා ගිණුම හරහා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරලා තිබුනා. ඒ තමයි,

#Go #home කිව්වට වැඩක් නෑ.එයා ගෙදර යවන එක නෙවෙයි වැඩේ ! එයාට යන්න ලෝකෙ පුරා ඕනාතරම් ගෙවල් තියනවා. හා, ගෙදර ගියා කියමු.ඊට පස්සේ මේ බංකොලොත් වෙච්ච අපේ රට ගොඩදාගන්නේ කොහොමද?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?