AFC Banner
AFC Banner
Empty Ad

එක රැයක් නිදාගන්න එන්න බැයිද කියලා ප්‍රබල ඇමති කෙනෙක් ඇහුවා – වීඩියෝ

කලාව කියන්නේ හිත නිවන හිත සනසන භාවනාවක් වගේ දෙයක්.

හැබැයි අද කලාව කියන තැන අපිරිසිදු වෙලා කියන එක කියන්නේ කලාවටම සම්බන්ධ අය..

නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් මලී ජේ අප සමග කළ සාකච්ඡාවකදී පැවසුවේ රටේ ප්‍රධාන ගායන ශිල්පියෙකු මෙන්ම ප්‍රබල ඇමතිවරයෙකුද ආදයර සහ ලිංගික අල්ලස් ඉල්ලූ බවයි.

විටෙක ප්‍රබල ඇමතිවරයෙකු තමන්ට කාර් රථයක් ලබාදීමට සූදානම් වූ අතර ඒ වෙනුවෙන් එක රැයක් ඔහුත් සමග ගතකිරීමටද ආරාධනා කර තිබුණා..

මෙහි සම්පූර්ණ වීඩියෝව ඉදිරියේදී අපි ඔබ හමුවට ගෙන ඒමට සූදානම්…

වීඩියෝවක් පහතින්…

https://www.youtube.com/watch?v=5el4PT6pUQI
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
60
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?