එක රැයක් නිදාගන්න එන්න බැයිද කියලා ප්‍රබල ඇමති කෙනෙක් ඇහුවා – වීඩියෝ

කලාව කියන්නේ හිත නිවන හිත සනසන භාවනාවක් වගේ දෙයක්.

හැබැයි අද කලාව කියන තැන අපිරිසිදු වෙලා කියන එක කියන්නේ කලාවටම සම්බන්ධ අය..

නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් මලී ජේ අප සමග කළ සාකච්ඡාවකදී පැවසුවේ රටේ ප්‍රධාන ගායන ශිල්පියෙකු මෙන්ම ප්‍රබල ඇමතිවරයෙකුද ආදයර සහ ලිංගික අල්ලස් ඉල්ලූ බවයි.

විටෙක ප්‍රබල ඇමතිවරයෙකු තමන්ට කාර් රථයක් ලබාදීමට සූදානම් වූ අතර ඒ වෙනුවෙන් එක රැයක් ඔහුත් සමග ගතකිරීමටද ආරාධනා කර තිබුණා..

මෙහි සම්පූර්ණ වීඩියෝව ඉදිරියේදී අපි ඔබ හමුවට ගෙන ඒමට සූදානම්…

වීඩියෝවක් පහතින්…

https://www.youtube.com/watch?v=5el4PT6pUQI
  1. අනේ නංගි බයිලා ගහන්න එපා වැඩේට කැමතිවෙලා පොරගේ පොටෝත් ගහල fb දැම්ම නම් තමා ඔයා වැඩ කාරී විදිහට අපි පිළිගන්නේ,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55