AFC Banner
Empty Ad

එකම තැන සිටි ‘කොවිඩ් රෝගීන් පහක්’ එකම දින මිය ගිහින්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ‘මෙත්සිරි සෙවණ’ කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ ප‍්‍රතිකාර ලැබූ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් පස්දෙනෙකු පෙරේදා (01) දිනය තුළදී මරණයට පත්ව ඇති බව වාර්තා වනවා.

ගල්ගමුව යාය 05 , කහටගස්දිගිලිය මෙගොඩවැව, වැලිඔය කල්‍යානපුර, නොච්චියාගම යන ප‍්‍රදේශවල පදිංචිව සිටි අවුරුදු 61, 74, 35, 65 වයස් කාණ්ඩවල පුද්ගලයන් සිව් දෙනෙක් සහ හිරිපිටියාව ප‍්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගිය පිරිසට අයත් වනවා.

මෙලෙස මියගිය සියලූදෙනාගේ මෘත දේහයන් පෙරේදා (01) දිනය තුළදී අනුරාධපුර ‘නිසල නිම්නය’ පොදු සුසාන භුමියේ ආදාහනාගාරයේදී ආදාහනය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?