එංගලන්තය සමඟ දෙවන එක්දින තරගය අද – මාලිංගට ඉල්ලීමක්

ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද (24) පැවැත්වෙනවා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගය ශ්‍රී ලංකාව ලකුණු 19කින් ජයගත් අතර, එංගලන්තයට තරගාවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තබාගැනීමට නම් අද තරගයේ ජය අනිවාර්ය වනවා.

මේ ආතර ජාතික කණ්ඩායම සමඟ කෙටි කාලීන සේවා කාලය දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජාතික කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය ලසිත් මාලිංගගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.

ඒ, ඔහු විසයි විස්ස ලෝක කුසලානය සඳහා සහායක කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු කර ගැනීම වෙනුවෙන්.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන සඳහා සූදානම් වීමේ පියවරක් ලෙස, 2025 දෙසැම්බර් 15 සිට 2026 ජනවාරි 25 දක්වා මසක කොන්ත්‍රාත්තුවක් මත ලසිත් මාලිං වේග පන්දු උපදේශක ලෙස පත් කරනු ලැබුවා.

ඔහුගේ වත්මන් සේවා කාලය හෙට (25) දිනයේ අවසන් වීමට නියමිත අතර, එය දීර්ඝ කිරීමක් පිළිබඳ තවමත් අවසන් තීරණයක් ප්‍රකාශයට පත්කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
62
+1
4
+1
14
+1
3
+1
5
+1
6
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03