එංගලන්තය සමඟ දෙවන එක්දින තරගය අද – මාලිංගට ඉල්ලීමක්

ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද (24) පැවැත්වෙනවා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගය ශ්‍රී ලංකාව ලකුණු 19කින් ජයගත් අතර, එංගලන්තයට තරගාවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තබාගැනීමට නම් අද තරගයේ ජය අනිවාර්ය වනවා.

මේ ආතර ජාතික කණ්ඩායම සමඟ කෙටි කාලීන සේවා කාලය දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජාතික කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය ලසිත් මාලිංගගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.

ඒ, ඔහු විසයි විස්ස ලෝක කුසලානය සඳහා සහායක කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු කර ගැනීම වෙනුවෙන්.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන සඳහා සූදානම් වීමේ පියවරක් ලෙස, 2025 දෙසැම්බර් 15 සිට 2026 ජනවාරි 25 දක්වා මසක කොන්ත්‍රාත්තුවක් මත ලසිත් මාලිං වේග පන්දු උපදේශක ලෙස පත් කරනු ලැබුවා.

ඔහුගේ වත්මන් සේවා කාලය හෙට (25) දිනයේ අවසන් වීමට නියමිත අතර, එය දීර්ඝ කිරීමක් පිළිබඳ තවමත් අවසන් තීරණයක් ප්‍රකාශයට පත්කර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01