ඌරගස්මංහන්දිය පොලිස් වසමේ කැරෑකැටිය ප්‍රදේශයේ වෙල්යායක තිබී පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු ඊයේ (12) පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙම පුද්ගලයින් දෙදෙනා ඌරන් මැරීම සඳහා අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී මියගොස් ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය ප්‍රදේශයේම පදිංචිව සිටි වටස අවුරුදු 42ක 39ක පුද්ගලයින් දෙදෙනෙක්.
මේ අතර මෙම අනවසර විදුලි රැහැන් ඇද තිබූ බවට සැකපිට පුද්ගලයන් දෙදෙනෙක් ඌරගස්මංහන්දිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය පිළිබඳව වැඩිදුර පරික්ෂණ කටයුතු ක්‍රියාත්මකයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
1
+1
+1
4
+1
+1





