උසස් පෙළ විභාගය සම්බන්ධ දැනුම්දීමක්

අපොස උසස් පෙළ විභාගය – 2021 (2022) ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධයෙන් දැනුවත් කරමින් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.මෙම විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයයෙහි ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ දිවයින පුරා පැවැත්වීමට කටයුතු සලසා ඇති බවය.

ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 2022.06.29 දින සිට 2022.07.09 දින දක්වා පැවැත්වීමට නියමිතය.

අමෙරිකානු ජනපතිගෙන්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?