උසස් පෙළ විභාගය සම්බන්ධ දැනුම්දීමක්

අපොස උසස් පෙළ විභාගය – 2021 (2022) ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධයෙන් දැනුවත් කරමින් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.මෙම විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයයෙහි ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ දිවයින පුරා පැවැත්වීමට කටයුතු සලසා ඇති බවය.

ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 2022.06.29 දින සිට 2022.07.09 දින දක්වා පැවැත්වීමට නියමිතය.

අමෙරිකානු ජනපතිගෙන්
  1. දුර ඉස්කෝල වල ප්‍රැක්ටිකල් විභාගෙ දාල ඉස්කෝලෙට යන විදියක් ගැම මේ මෝඩ දේශපාලුවො හිතුවද? දැන් බස් නෑ වාහන වල තෙල් නෑ? කොහොමද 40km විතර දුර ඉස්කෝලෙකට විභාගෙට යන්නෙ? ළමයි ගැන පොඩ්ඩක් වඝ් හිතන්නෙ නැතුව මේ කරන්නෙ මහ බලුවැඩක් නෙවෙයිද? ඇමතිලගෙ ළමයිනම් රට ගිහින් ඉගෙන ගනී. මෙහෙ ළමයින්ට වෙන අසාධාරනේ ගැන මොකෙක් වත් කතා කරන්නෙ නෑ 😡



අපගේ නවතම වීඩියෝ පුවත්