AFC Banner
AFC Banner
Empty Ad

උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

2023 (2024) අ.පො.ස. උසස් පෙළ විභාගය නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

අද (03) රාත්‍රියේ දී මෙම ප්‍රතිඵල නිකුත් කළ බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://doenets.lk/examresults වෙත පිවිසීමෙන් නැවති සමීක්ෂණ ප්‍රතිඵල ලබාගත හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
1
+1
7
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?