උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

2023 (2024) අ.පො.ස. උසස් පෙළ විභාගය නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

අද (03) රාත්‍රියේ දී මෙම ප්‍රතිඵල නිකුත් කළ බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://doenets.lk/examresults වෙත පිවිසීමෙන් නැවති සමීක්ෂණ ප්‍රතිඵල ලබාගත හැකියි.