උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති සහ සම්මන්ත්‍රණ 17න් පසු බෑ

2022 උසස් පෙළ විභාගය සඳහා වන උපකාරක පංති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

2022 වසරට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළඹෙන 23 වනදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?