උදෑසන 10 වෙද්දි දිස්ත්‍රික්කවල ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය වාර්තා වෙයි

10 වැනි පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීමේ කටයුතු අද (14) උදෑසන 07 සිට ආරම්භ වුණු අතර අද පෙරවරු 10 වන විට ඡන්දය සලකුණු කිරීමට පැමිණි ඡන්ද දායකයින්ගේ ප්‍රතිශතය ලැබී තිබෙනවා.

ඒ අනුව මෙවර එම ඡන්දය සලකුණු කිරීමේ දළ ප්‍රතිශතය ලෙස;

මුලතිව් දිස්ත්‍රික්කය – 23%
ගම්පහ දිස්ත්‍රික්කය – 20%
යාපනය දිස්ත්‍රික්කය – 16%
කළුතර දිස්ත්‍රික්කය – 20%
කිලිනොච්චිය දිස්ත්‍රික්කය – 25%
කුරුණෑගල දිස්ත්‍රික්කය – 22%
අනුරාධපුර දිස්ත්‍රික්කය – 25%
මාතලේ දිස්ත්‍රික්කය – 24%
වව්නියාව දිස්ත්‍රික්කය – 25%
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 23%

පුත්තලම දිස්ත්‍රික්කය 22% ලෙස වාර්තා වනවා.

මෙවර ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හාරදහස් තුන්සිය පනස් හතරක්.

ඡන්ද මධ්‍යස්ථාන 13,314ක දී අපේක්ෂකයින් 8361 දෙනෙකු වෙනුවෙන් මෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු සිදු කෙරෙනවා.

අද පස්වරු 04ට ඡන්දය සලකුණු කිරීමේ කටයුතු අවසන් වන අතර ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථාන 54ක දී ඡන්දය ගණන් කිරීමේ කටයුතු ඇරඹෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10