AFC Banner
Empty Ad
Empty Ad

උතුරේ ජනතාවට චීන රජයෙන් අඛණ්ඩ සහන දෙනවා…- චීන තානාපති යාපනයේදී කියයි

උතුරේ ජනතාවට චීන රජය විසින් අඛණ්ඩව සහන ලබා දෙන බවට ශ්‍රීලංකාවේ චීන තානාපති සී සෙන් හොන් මහතා යාපනයේදී පවසා සිටියේය.

ඒ මහතා ඒ බව කියා සිටියේ දෙදින නිල සංචාරයක් සඳහා 16 දින ශ්‍රීලංකවේ චීන තානාපති ඇතුලු දූත පිරිසක් උතුරු පලාතේ මන්නාරම සහ යාපනය දිස්ත්‍රීක්කයන්හි සංචාරයක නිරත වූ අවස්ථාවේදී මාධ්‍යට අදහස් දක්වමිනි.

චීන තානාපතිවරයා ළමුව මන්නාරම දිස්ත්‍රීක් ධීවර සමූපාකර සංගම් කාර්යාලයට ගොස් මන්නාරමේ ධීවර පවුල් වෙනුවෙන් රුපියල් මිලියන 20 කට ආසන්න වටිනා ධීවර ආම්පන් ලබාදුන් අතර පසුව චීන තානාපති යාපනයට ගොස් පළමුව යාපනය නල්ලූර් හින්දු කෝවිලේ දේව මෙහෙයකට සහභාගී වීමෙන් අනතුරව යාපනය දිස්ත්‍රීක් ධීවර සංගම් කාර්යාලයේදීද යාපනයේ ධීවර ජනතාවටද රුපියල් මිලියන 20 ක ආසන්න ධීවර ආම්පන් ලබා දීම සිදුවිය .

පසුව චීන තානාපති විසින් අරියාලයේ ප්‍රදේශයේ පිහිටි මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක්ද නිරීක්ෂණය කල අතර එහි මුහුදු කූඩැල්ලන් බෝකරන අකාරය පිළිබඳවද නිරීක්ෂණයක කරන ලදි.

එහිදී චීන තානාපතිවරයා මාධ්‍යට අදහස් දක්වමින් පවසා සිටියේ.

‘ශ්‍රී ලංකාව සහ චීන අතර ඇත්තේ දිගුකාලීන සබඳතාවක් එහි අක් පියවරක් තමයි මෙ ධීවර ජනතාවට ධීවර ආම්පන්න ලබා දීම සිදුවුනේ මෙමගින් ජනතාවගේ දියුණුවට හේතුවක් වනු ඇතැයි සිතමි. පසුගිය කාලයේ ලෝකය පුරා කොවීඩ් වෛරසය පැතුරුනු අවස්ථාවේදී ශ්‍රීලංකා රජයේ එන්නත්කරනය හා ප්‍රතිචාර පිළිබඳව චීන රජය අවධානයකට ලක් කරා විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ජනතාවට එන්නත් ලබා දීම පිළිබඳව චීන රජයත් විශේෂ අවධානයක් වගේම මෙහෙවරක් සිදුකලා.

චීන රජයෙන් පහසුකම් ලබාදීමේ මූලික අදියරක් වශයෙන් උතුරෙන් ආරම්භ කලා ඉදිරියේදී තවත් සහන රැසක් ලබා දීමට චීන රජය පියවර ගන්නා බවටද ශ්‍රීලංකාවේ චීන තානාපති සී සෙන් හොන් මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවන්ට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාද එක්විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | හිටපු පා.ම. J.C අලවතුවල සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:33:51
Video thumbnail
මිනිස්සු මාව එපා කියන්නේ නෑ - ෆේස්බුක් බැලුවම ඒක පේනවනේ
04:49
Video thumbnail
සජිත් ජනාධිපති වුණාම බාර් ලයිසන් දෙන්නම් - මෙන්න හෙළිදරව්ව
06:06
Video thumbnail
ඉස්සර කියපු බොරු කතා සහ මල්පාරේ හොරෙන් ගහන ගේම් එළියට
09:02
Video thumbnail
සජිත් කියන්නේ තාත්තා වගේම මිනිහෙක් - සජබේ මන්ත්‍රී කියන කතාව
04:07
Video thumbnail
මාලිමාවට තුනෙන් දෙකක් අරන් දෙන්න හිමිවරු දැන්ම ගේමට බහියි
12:12
Video thumbnail
අනුර ගැන කියපු ඔක්කොම බොරු කියලා ඔප්පු වුණා - මල්වතු මහා නා හිමි කියයි
02:55
Video thumbnail
ජාතික භික්ෂූ පෙරමුණ අස්ගිරියේ ගිහින් අනුර ගැන කරපු වර්ණනාව
07:34
Video thumbnail
සංවේදී කතාවක් කරමින් බන්දුල දේශපාලනයෙන් සමුගයි
02:20
Video thumbnail
ශිෂ්‍යත්ව පේපරේ එළියට පැන්නුවේ මාලිමාවේ ගුරුවරයෙක් ?
01:55

?