වෙළඳපොල තුළ මේ වනවිට කුකුළු මස් මිල ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර පවසනවා.
අද (08) දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.
ඒ, අනුව එළඹෙන අලුත් අවුරුදු උත්සව සමයේ දී කුකුළු මස් මිල සහ බිත්තර මිල ඉහළ යනු ඇති බවයි සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේ.
කුකුල් කෑමවල පවතින හිඟය හේතුවෙන් මෙලෙස කුකුළු මස් මිල සහ බිත්තර මිල ඉහළ යන යන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
4
+1
+1
+1
+1
2