උත්සව සමයේ කුකුළු මස් සහ බිත්තර මිල ඉහළට (වීඩියෝ)

වෙළඳපොල තුළ මේ වනවිට කුකුළු මස් මිල ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර පවසනවා.

අද (08) දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

ඒ, අනුව එළඹෙන අලුත් අවුරුදු උත්සව සමයේ දී කුකුළු මස් මිල සහ බිත්තර මිල ඉහළ යනු ඇති බවයි සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

කුකුල් කෑමවල පවතින හිඟය හේතුවෙන් මෙලෙස කුකුළු මස් මිල සහ බිත්තර මිල ඉහළ යන යන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

  1. Pribogika janathawagen itha bagepathwa illasitinawa mun Mila wadikaranakotama chicken Saha eggs kana eka puluwan hama kenama nathara karanna.
    Ehema nokara me jawaram karayo mattu karanna be.
    Vikalpa ahara Wana malu karawala walata you wenna. Jawaram karayanta erehiwa API sanvidanayawemu.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14