AFC Banner
AFC Banner
Empty Ad

ඊශ්‍රායල – හමාස් යුද්ධය ඇරඹී අදට මාසයයි – ගාසා තීරය ‘දරුවන්ගේ සොහොන් පිටියක්’ වෙයි

හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට හදිසි ප්‍රහාරය එල්ල කළ අදට (07) මාසයක කාලයක් ගත වනවා.

මෙම ප්‍රහාරයෙන් ඊශ්‍රායලය වැසියන් 1400 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 200ක් පමණ පිරිසක් හමාස් සංවිධානයේ ප්‍රාණ ඇපකරුවන් බවට පත් වුණා.

මෙම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර වශයෙන් හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායල ඇරඹු යුද්ධය මේ වානවිට දරුණු මට්ටමකට පැමිණ තිබෙනවා.

හමාස් ත්‍රස්තයින් රැඳී සිටින ගසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් මේ දක්වා පුද්ගලයින් 10,022ක් මියගොස් ඇති බයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මෙලෙස මියගිය පිරිස අතර කුඩා ළමුන් 4,104ක් ද සිටින බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායල විසින් එල්ලකරන ගුවන් ප්‍රහාර උත්සන්න වීමත් සමඟ ගාසා තීරය “දරුවන්ගේ සොහොන් පිටියක්” බවට පත්වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසනවා.

එලෙස එල්ල කරනු ලබන ප්‍රහාරයන් හමාස් යටිතල පහසුකම් ඉලක්ක කරන බවත්, සිවිල් මරණ අවම කරන බවත් ඊශ්‍රායල පවසනවා.

මේ අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජනපදයේ ABC පුවත් සේවයට පවසා ඇත්තේ සටන අවසන් වූ පසු ඊශ්‍රායලය, ගාසා තීරයේ “සමස්ත ආරක්ෂක වගකීම” දරණු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?