ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂයේ ශ්‍රීධරන්ගේ සහාය දෙමළ පොදු අපේක්ෂකයා හට

එළැඹෙන ජනාධිපතිවරණයේ දී දෙමළ පොදු අපේක්ෂක පී. අරියනේන්දිරන් මහතා වෙත සහයෝගය ලබාදීමට තමන් තීරණය කළ බව ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතා පවසනවා.

ශ්‍රීධරන් මහතා පැවසූවේ යාපනයේ දී අරියනේන්දිරන් මහතා හමු වී තම සහාය පිළිබඳ ව නිල වශයෙන් දැනුම්දුන් බවයි.

ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාව එළැඹෙන ජනාධිපතිවරණයේ දී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති අවස්ථාවක, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නියෝජිත ශ්‍රීධරන් මහතා
අරියනේන්දිරන් මහතාට සහයෝගය ලබාදෙන බවට පැවසීය ගැටලුසහගත තත්ත්වයක් වනු ඇති බව පක්ෂ නියෝජිතයින් ප්‍රකාශ කළා.

දෙමළ ජාතික සන්ධානයේ ටෙලෝ හා ප්ලොට් පක්ෂයන් ද සිය සහයෝගය අරියනේන්දිරන් මහතාට සහයෝගය ලබාදෙන බවට ගිවිසුම්ගතව ඇති අතර,සන්ධානයේ ප්‍රධානතම පක්ෂය වන ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂය සිය තීරණය පසුව දැනුම්දෙන බව පසුගියදා දැනුම්දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බදුල්ලේ පොඩ්ඩෝ හරි අපූරුවට නත්තල සමරපු හැටි
01:28
Video thumbnail
කලකාරුවන් රැසක් මැද අවසන් ගමන් ගිය ප්‍රවීණ රංගධර කලාශූරී එදිරිසිංහ
02:46
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40


?