ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂයේ ශ්‍රීධරන්ගේ සහාය දෙමළ පොදු අපේක්ෂකයා හට

එළැඹෙන ජනාධිපතිවරණයේ දී දෙමළ පොදු අපේක්ෂක පී. අරියනේන්දිරන් මහතා වෙත සහයෝගය ලබාදීමට තමන් තීරණය කළ බව ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතා පවසනවා.

ශ්‍රීධරන් මහතා පැවසූවේ යාපනයේ දී අරියනේන්දිරන් මහතා හමු වී තම සහාය පිළිබඳ ව නිල වශයෙන් දැනුම්දුන් බවයි.

ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාව එළැඹෙන ජනාධිපතිවරණයේ දී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති අවස්ථාවක, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නියෝජිත ශ්‍රීධරන් මහතා
අරියනේන්දිරන් මහතාට සහයෝගය ලබාදෙන බවට පැවසීය ගැටලුසහගත තත්ත්වයක් වනු ඇති බව පක්ෂ නියෝජිතයින් ප්‍රකාශ කළා.

දෙමළ ජාතික සන්ධානයේ ටෙලෝ හා ප්ලොට් පක්ෂයන් ද සිය සහයෝගය අරියනේන්දිරන් මහතාට සහයෝගය ලබාදෙන බවට ගිවිසුම්ගතව ඇති අතර,සන්ධානයේ ප්‍රධානතම පක්ෂය වන ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂය සිය තීරණය පසුව දැනුම්දෙන බව පසුගියදා දැනුම්දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17