ඉරානයේ නව උත්තරීතර නායකයා පත්කර ගැනීම කඩිනමින්

නව උත්තරීතර නායකයා තෝරා ගැනීමට දිගු කාලයක් ගත නොවනු ඇති බව ඉරානය පවසනවා.

ඉරානයට නව උත්තරීතර නායකයෙකු තෝරා පත් කර ගන්නා විශේෂඥයින්ගේ සභාවේ සාමාජිකයෙකු වන අලි මොලෙමි පවසන්නේ නව නායකයා තෝරා ගැනීමේදී පුද්ගලයන්ට හෝ දේශපාලනික සහ පක්ෂ කණ්ඩායම් සඳහා පුද්ගලික මනාපයන් සාධකයක් නොවන බවයි.

විශේෂඥයින්ගේ සභාවේ විනිශ්චය මත පදනම්ව සහ ආගමික මූලධර්මවලට අනුකූලව ඡන්දය දෙන බවත් ඒ වෙනුවෙන් විශේෂඥයින්ගේ සභාවේ සාමාජිකයින් දිවුරුම් දී ඇති බව අලි මොලෙමි පවසනවා.

අතීතයේ දී මෙන්, විශේෂඥයින්ගේ සභාව, විප්ලවයේ දිවි පිදූ නායකයා වැනි පෞරුෂයක් ඇති පුද්ගලයෙක් ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස තෝරාපත්කර ගනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

පසුගිය සෙනසුරාදා උදෑසන එක්සත් ජනපද-ඊශ්‍රායල් ඒකාබද්ද ප්‍රහාරයකින් ඉරානයේ උත්තරීතර නායකයා ලෙස කටයුතු කළ අලි කමේනි ඝාතනයට ලක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංචාරකයින් අඩුවීම නිසා ජනතාව දැඩි අසරණවෙයි..සාක්කු හිදිලා දැන්..හොරකම් කරන්නත් බෑනේ
08:25
Video thumbnail
අපි හැප්පිලා බලමු ඇමතිතුමෝ - අපි වහල්ලු නෙමෙයි
25:28
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න
00:30
Video thumbnail
ඔත්තේ ඉරට්ටේ දෙකටම තෙල් ගහන්න පුළුවන්..ඉන්ධනහල්වල අද තත්ත්වය
00:14
Video thumbnail
ගම්මන්පිල කියන්නේ දෙපිටකාට්ටුවෙක් - අපිලාගේ සාදු දෙසයි..මුන්ගේ කතා නිසා සජිත් නැගිටලා ගියා
05:30
Video thumbnail
ඉවසීම ගැන ඩඩ්ලි සිරිසේන කියලා දුන්න සුපිරි කතාව..උත්සහ කරලා නතර වෙන වාරේ සාර්ථක වෙන්න පුළුවන්
05:47
Video thumbnail
ජය ශ්‍රී මහා බෝධීයට, රුවන්වැලි මහා සෑයට දිවයිනේ සතර දෙසින් විශාල ජන ගඟක් ඇදෙයි
01:24
Video thumbnail
ඩඩ්ලි සිරිමාවෝට සැරටම කිව්ව කතාව..වැරදිම තීරණය තමයි වතු ජනසතු කරලා විනාශ කිරීම
03:04
Video thumbnail
උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් 176,527ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබලා..
05:30
Video thumbnail
CPC එකේ තෙල් නැත්තම් වෙන කොහෙවත් තෙල් නෑ..ඉන්ධන මිල සංශෝධනයක් වෙයිද ?
12:03