Empty Ad
AFC Banner
Empty Ad

ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත්වෙයි

අද (28) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙන තුරු ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් වහාම ඉවත් වන බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

මේ වන විට පවතින සංචිත බෙදාහැරීම පමණක් සිදුකරන අතර අලුතින් සංචිත ඇනවුම් කිරීමක් සිදු නොකර බවයි එම සංගමය පැවසුවේ.

ඉන්ධන බෙදුම්කරුවන්ට මේ වන විට ලැබෙන 3%ක වට්ටම අහෝසි කර එය හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව සමීකරණයකට අනුව ගෙවීම් සිදුකිරීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?