ඉන්ධන පෝලිමේ සිටි තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට

මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ ප්‍රශ්ණ පැන නගිද්දී තම මුලික අවශ්‍යතා සපුරාගන්න ජනතාව පොලිම්වල බැට කනවා.ඉන්ධන පෝලිම්වල රැදී සිටින ජනතාව නිරන්තරයෙන් දැක ගැනිමට හැකි. එලෙස තෙල් පොලිම්වල රැදී සිටි කිහිප දෙනෙකුට ජිවිතත් අහිමි වී තිබෙනවා.

අද(13) තවත් පුද්ගලයෙකුට ඉන්ධන පොලිමේ සිටියදී ජිවිතය අහිමි වුණා. එලෙස මියගියේ සීදුව මුතුවාඩිය පාරේ පිහිටි කුෂ්වල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලේදි ත්‍රිරෝද රථයකට ඉන්ධන ලබා ගැනිමට පැමිණි වයස අවු:69ක පුද්ගලයෙක්.මේ අතර අද දිනයේත් ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?