ඉන්ධන පෝලිමේ සිටි තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට

මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ ප්‍රශ්ණ පැන නගිද්දී තම මුලික අවශ්‍යතා සපුරාගන්න ජනතාව පොලිම්වල බැට කනවා.ඉන්ධන පෝලිම්වල රැදී සිටින ජනතාව නිරන්තරයෙන් දැක ගැනිමට හැකි. එලෙස තෙල් පොලිම්වල රැදී සිටි කිහිප දෙනෙකුට ජිවිතත් අහිමි වී තිබෙනවා.

අද(13) තවත් පුද්ගලයෙකුට ඉන්ධන පොලිමේ සිටියදී ජිවිතය අහිමි වුණා. එලෙස මියගියේ සීදුව මුතුවාඩිය පාරේ පිහිටි කුෂ්වල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලේදි ත්‍රිරෝද රථයකට ඉන්ධන ලබා ගැනිමට පැමිණි වයස අවු:69ක පුද්ගලයෙක්.මේ අතර අද දිනයේත් ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එයාද නඩු තීන්දු දෙන්නෙ ? හැකර් තමා එයා..කෙඳිරිගාලා හරියන්නේ නෑ..නාමල් සැරටම කිව්ව දේ
04:50
Video thumbnail
නාමල් මහ වැස්සේ තෙමීගෙන දොම්පෙට ගිය හැටි..පස් පව්වලින් වැලකෙන අපේ නායකයා..ජය
02:08
Video thumbnail
වෙන්න ගිය බිහිසුණු අනතුර..මෙතන කවුද වැරදි ?
00:24
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න
01:07
Video thumbnail
ආණ්ඩුවට ලැජ්ජාවක් නෑනේ..යෙදුවුම් නෑ නිමැවුම් විදියට එන්නේ නාස්තිය..ශිරාල් ලක්තිලකගෙන් සැර කතාවක්
05:46
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න .. ඖෂධ ගබඩාව අළුවෙලා ගිහින්
01:36
Video thumbnail
දැක්කද අගමැතිතුමිය බගියේ නැගලා යද්දී ගාඩ්ලා පස්සෙන් දුවනවා
01:14
Video thumbnail
ජනාධිපතිතුමාව ඇතුලට දාන්න ඕනේ - අධිකරණයට අපහාස කරලා
07:13
Video thumbnail
අපි පැය 24න් හැකර්ව ඇල්ලුවා.. මේ ආණ්ඩුවට අත්දැකීමක් නෑනේ
04:09
Video thumbnail
මේ ආණ්ඩුව හැමදේම පැලවත්තකරණය කරගෙන යනවා
07:43