spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන ගැටළුව වාර්තා කරන්න ගිය මාධ්‍යවේදියාට – චණ්ඩි පාර්ට් දාපු මාතර චණ්ඩි

ඉන්ධන පිරහුමි හල අසල තොරතුරු වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියෙකුට තර්ජනයක් පිළිබඳව පොලිසියෙන් පරීක්ෂණයක්

මාතර හරිශ්චන්ද්‍ර ඉන්ධන පිරලුම්හලේ සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන නිකුත් කිරිමේ අවස්ථාව වාර්තා කිරීමට ගිය මාතර වාර්තාකරු නෙවංක අධීෂ ආරියතිලක මහතාට සෞඛ්‍ය සේවකයින් කිහිප දෙනෙකු බැණ තර්ජනය කර පහරදීමට තැත් කර ඇති බවට ඔහු මාතර පොලීසිය වෙත පැමිණිලි කර ඇත.

මෙම සිදුවීම හෙලා දකින අතර ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරන ලෙස ජනමාධ්‍ය සංවිධාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ද මාධ්‍ය සංවිධාන පොලීසියෙන් ඉල්ලා සිටී

මාතර මූලස්ථාන පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

WhatsApp Image 2022 07 03 at 2.37.52 PM 2
WhatsApp Image 2022 07 03 at 2.37.54 PM 1 2
WhatsApp Image 2022 07 03 at 2.37.54 PM 1
WhatsApp Image 2022 07 03 at 2.37.55 PM 1
WhatsApp Image 2022 07 03 at 2.37.55 PM 2 1
WhatsApp Image 2022 07 03 at 2.37.56 PM 1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?