AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය පිළිතුරු ඉනිමට වැස්සෙන් බාධා

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ ඉන්දීය පිළිතුරු ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද හැලෙන වර්ෂාවත් සමඟ විනිසුරුවරුන් තරගය තාවකාලිකව නතරකර දැමීමට කටයුතු කළා.

ඉන්දීය ඉනිමේ ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දු 03ක් පමණක් වන අතර, ඉනිමේ දෙවන පන්දුවට යෂස්වි ජයිස්වාල් ලබාදුන් උඩ පන්දුවක් මතිෂ පතිරණ අතින් ගිලිහී ගියා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 161ක් රැස් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?