ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානිතුමන් විසින් ශ්‍රි ලංකා ගුවන් හමුදාවෙි ඇන්ටොනෝවි 32 ප්‍රවාහන ගුවන් යානා සඳහා අවශ්‍යය උපකරණ ප්‍රදානයක් සිදු කර තිබෙනවා.
ඇන්ටොනෝවි 32 වර්ගයේ ගුවන් යාන සඳහා අවශ්‍යය Propeller (අවරපෙති) යුගල ද්විත්වයක් ඉන්දිය ගුවන් හමුදා ප්‍රධානි එයාර් චිප් මාර්ෂල් විවෙික් රාමි චෞද්රි විසින් ශ්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හට නිලවශයෙන් භාරදිම ගුවන් හමුදා කටුනායක මුලික කඳවුරේ දි සිදු විය.
ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් ශක්තිය ඉහළ නැංවීමේ අරමුණින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණෙ ඉන්දියාව හා ශ්‍රි ලංකාව අතර පැවති වාර්ෂික 7 වන ආරක්ෂක සංවාදයේදි ඉන්දිය රජයෙන් සිදු කල ඉල්ලිමකට අනුවයි මෙම ප්‍රධානය සිදු කර තිබෙන්නේ.














