ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානිතුමාගෙන් ගුවන් යානා සඳහා උපකරණ ප්‍රදානයක්

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානිතුමන් විසින් ශ්‍රි ලංකා ගුවන් හමුදාවෙි ඇන්ටොනෝවි 32 ප්‍රවාහන ගුවන් යානා සඳහා අවශ්‍යය උපකරණ ප්‍රදානයක් සිදු කර තිබෙනවා.

ඇන්ටොනෝවි 32 වර්ගයේ ගුවන් යාන සඳහා අවශ්‍යය Propeller (අවරපෙති) යුගල ද්විත්වයක් ඉන්දිය ගුවන් හමුදා ප්‍රධානි එයාර් චිප් මාර්ෂල් විවෙික් රාමි චෞද්රි විසින් ශ්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හට නිලවශයෙන් භාරදිම ගුවන් හමුදා කටුනායක මුලික කඳවුරේ දි සිදු විය.

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් ශක්තිය ඉහළ නැංවීමේ අරමුණින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණෙ ඉන්දියාව හා ශ්‍රි ලංකාව අතර පැවති වාර්ෂික 7 වන ආරක්ෂක සංවාදයේදි ඉන්දිය රජයෙන් සිදු කල ඉල්ලිමකට අනුවයි මෙම ප්‍රධානය සිදු කර තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23