AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දියාව චීනය අභිබවා යයි

ඉන්දියාව මේ වසරේ මැද භාගය වන විට චීනය අභිබවා ලොව වැඩිම ජනගහනයක් සිටින රට බවට පත්වීමට නියමිත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ දත්ත පෙන්වා දෙනවා.

ඉන්දියාවේ ජනගහනය බිලියන 1.4286 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර එය අසල්වැසි චීනයේ ජනගහනය වන බිලියන 1.4257ට වඩා මිලියන 2.9ක වැඩිවීමක්.

වසර 70කට වැඩි කාලයක් මුළුල්ලේ ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ආසියානු ජාතීන් සතුයි.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ 1961 වසරෙන් පසු ප්‍රථම වතාවට චීනයේ උපත් අනුපාතිකය පසුගිය වසරේ සිට අඩුවීමක් පෙන්නුම් කෙරෙන බවයි.

කෙසේ වෙතත්, ඉන්දියාවේ ජනගහන සංඛ්‍යාව නිවැරදිව තහවුරු කර ගැනීමට 2011 වසරෙන් පසු රට තුළ සංගණනයක් සිදු කර නොමැති බැවින් පවතින්නේ ඇස්තමේන්තුවක් පමණයි.

නොවැම්බර් මාසයේදී ගෝලීය ජනගහනය බිලියන 8 ඉක්මවා ගිය ද ප්‍රවීණයන් පවසන්නේ වර්ධනය වෙනදා තරම් වේගවත් නොවන බවත් 1950 න් පසු අඩුම අගයක පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?