ඉදිරි ජනාධිපතිවරණයෙන් තීන්දු වන්නේ තම ජය හෝ පරාජය නොවන බව ජනපති කියයි (ඡායාරූප)

ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ තමන්ගේ ජය හෝ පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේ දී පැවති පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා සහභාගී වූ තරුණ නියෝජිතයන් සමග ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කතිකාවට එක්වෙමින්.

දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළ හැරණුකොට මෙරට දිනවිය හැකි වෙනත් වැඩපිළිවෙළක් කිසිදු ආණ්ඩුවකට නොමැති බව ජනාධිපතිවරයා පැවසුවා.

ආණ්ඩුවේ ගමන් මාර්ගය ආයෙත් ආපස්සට හැරුණොත් අනිවාර්යයෙන් ම පෝලිම් යුගයකට මුහුණදීමට සිදුවන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

විවිධ දේශපාලන පාර්ශ්ව විසින් මැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු ලබා දුන්න ද, ඒ කිසිවෙකුටත් විනිවිදභාවයකින් යුත් දැක්මක් හෝ රට ගොඩගැනීමේ වැඩපිළිවෙළක් නොමැති බව ද වික්‍රමසිංහ මහතා පැවසුවා.

පුද්ගලයින්ගේ ප්‍රතිරූප දෙස බලා යළිත් වැරදි තීන්දු නොගත යුතු බව ද ජනාධිපතිවරයා පැමිණ සිටි පිරිස අමතමින් කියා සිටියා.

මෙම අවස්ථාවට ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න, ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා යන පිරිස එක් වුණා.

WhatsApp Image 2024 06 12 at 10.47.52 1
WhatsApp Image 2024 06 12 at 10.47.52
WhatsApp Image 2024 06 12 at 10.47.51
WhatsApp Image 2024 06 12 at 10.47.50 1
WhatsApp Image 2024 06 12 at 10.47.50
WhatsApp Image 2024 06 12 at 10.47.49
WhatsApp Image 2024 06 12 at 10.47.48
WhatsApp Image 2024 06 12 at 10.47.47
WhatsApp Image 2024 06 12 at 10.47.46 1
WhatsApp Image 2024 06 12 at 10.47.46
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
7
+1
0
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?