ඉදිරියේදී ලක්ෂ ගණනක් ව්‍යාපාර කඩා වැටේවී රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි අනාගතය පිළිබඳව නිවැරඳි තීරණ නොගතහොත් ව්‍යාපාර දහස් ගණනක් කඩා වැටිය හැකි බවට රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේතුවේදී අනතුරු ඇඟවීමක් කළා.බැංකු බේරීමට ගියහොත් ව්‍යාපාර ලක්ෂ ගණනක් කඩා වැටිය හැකි බවත් රනිල් ව්ක්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියා.

ලක්ෂ ගණනකට ඉඳිරියේදී රැකියා අහිමි වීමේ අවධානමක් පවතින බවද හෙළිකල හිටපු අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේ ඉදිරියේදී අයවැයක් ඉදිරිපත් වේ නම් ඒ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන ලෙස කියා සිටියා.

මෙසේ අදහස් ප්‍රකාශකල හෙතෙම කියා සිටියේ , මීට පෙරත් මේ අදහස් ඉදිරිපත් කළ නමුත් සිදුවූ එකම දේ පුද්ගලික අංශය තමා සමග උරණ වීම පමනක් බවයි.එසේම වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කල ඔහු කියා සිටියේ තමන්ට මේ කිසිවක් කිරීමට ඉඩ නොදුන් බව සහ හැමදේටම විරුද්ධ වූ බවත් අවසානයෑඅ “ගෝඨට නෙමෙයි මටයි ගෙදර යන්න වුනේ” ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?