Indian Premier League

ඉතිහාසයේ විශාලතම IT බිඳවැටීමෙන් ලංකාවට මොකද වුණේ (වීඩියෝ)

විඩෝස් 10හි ප්‍රධාන තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් ලොව පුරා මිලියන සංඛ්‍යාත වින්ඩෝස් පරිගණක පද්ධති භාවිත කරන්නන්ට විශාල ඇනහිටීම්වලට මුහුණ පෑමට සිදුව තිබෙනවා.

මෙම තත්ත්වය හේතුවෙන් මෙරට ඇතැම් ආයතනවල කටයුතුවලට බලපෑම් එල්ල වී තිබුණු බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කර සිටි ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?