ඇස්ට‍්‍රසෙනිකා එන්නත ලබාදුන් තිදෙනෙකු මෙරට මිය ගිහින්..

කොරෝනා පාලනය සදහා මෙරට යොදා ගන්නා ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසෙනිකා එන්නත එන්න කරන ලද පුද්ගලයන් තුන් දෙනෙකු මරණයට පත්වී ඇතැයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග අප වෙත පැවසීය.

ඔවුන් මියගොස් ඇත්තේ මොලයේ ශිරාවල රුධිරය කැටි ගැසීම හේතුවෙන් බවත් ඔවුන්ගේ රුධිර පට්ටිකා ප්‍රමාණය ද අඩු වී ගොස් ඇති බවත් පරීක්‍ෂණවලදී හෙලිව ඇත.

මෙසේ මියගිය තිදෙනා අතර මෙරට ප්‍රකට වෛද්‍යවරෙයකුගේ සහෝදරියක්ද වන බව ද සඳහන්ය.

– lankacnews

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03
Video thumbnail
ලතා අම්මාට සමුදෙන්න ටීචර් අම්මත් එයි
01:49


?