ඇයි බය ද…? සුපිරි සංගීත තරු වලට සමනළි එල්ල කළ අභියෝගය

ආන්දෝලනාත්මක චරිත නිසාම කතාබහට ලක්වුණු චරිතයක් තමයි, සමනළි ෆොන්සේකා කියන්නේ. මේ දවස්වල ‘ජනතා අරගලය’ පෙරමුණේ ඉන්න කලාකරුවන් අතරින් සමනළිත් කැපී පෙනෙන කාර්ය භාරයක් සිදු කරනවා.

ඒ අතරේ නිහඬව ඉන්න කලාකරුවන් කිහිප දෙනෙකුගේ නම් පළ කරමින්, සමනළි මෙන්න මේ විදිහේ සටහනක් මුහුණු පොතට එක් කර තිබුණා.

“ඇයි බය ද…?” Bathiya Jayakody Santhush Weeraman IRAJ Hirushi Jayasena Yohani Tehani Imara etc…

“ඔය දේශප්‍රේමී කලාකරුවන්ටත් පුලුවන්නෙ මේ යෝජනාව කරන්න!!! අපි අහන්නෙ අපේ සල්ලි ගැන!! ඒ අයටත් පුලුවන්නෙ රට බේරගන්න හිඟාකාලා අරමුදල් එකතු කරන්න කලින් හැමදේම විගණනය කරන්න කියලා පාර්ලිමේන්තුවට බල කරන්න…!

මේක යුද්දෙ කළා වගේ මහා ලොකු අමාරු වැඩක් නෙමෙයිනෙ අපි වෙනුවෙන් අවංකව, කැපවීමෙන්, මේ තරම් මහන්සිවෙලා වැඩ කරන පාර්ලිමේන්තුව ඇතුලෙ ඉන්න දේශප්‍රේමී කට්ටියට? ඒ අයට මේක කරන්න කියලා කලාකරුවො විදිහට අපි බල කරමු..!!!”

image 13d37c668c
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
70
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44
Video thumbnail
රන්වල බීලද කියලා බලන්න වෙරි හිදෙනකම් හිටියා
08:22
Video thumbnail
වතුකරයේ පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරේ
01:14


?