AFC Banner
Empty Ad
Empty Ad

ඇමරිකානු ඩොලරයේ අද මිල

බලපත්‍රලාභී වාණිජ බැංකුවල ඩොලරයක විකුනුම් මිල රුපියල් 323.00 දකවා ඉහලට ගොස් තිබේ.මීට අමතරව බ්‍රිතාන්‍ය පවුමක මිල රුපියල් 424.00 දකවා ඉහලගොස් ඇත.

එමෙන්ම ඩොලරයේ කළුකඩ මිල රුපියල් 450කට වඩා අලවි වන තැන් ඇති බවද ජනතාව චෝදනා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?