පාර්ලිමේන්තුව අමතමින් දයාසිරි ජයසේකර කියා සිටියේ ” ඇමතිවරු පොඩ්ඩක් හොරකම් කරනකොට ඊටවඩා නිළධාරින් හොරකම් කරනවා.ඒක නිසා එම නිළධාරින් ට එරෙහිව ක්රියාමාර්ග ගන්න කෝප් කමිටුවට බලය දෙන්න ” ලෙසය.
රේගුව වරාය ආදී අංශවල නිළධාරින් විශාල ප්රමාණයක් එලෙස අලාභ කරමින් ඇතිබව ඒ මහතා වැඩි දුරටත් කියා සිටියා
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1