AFC Banner
Empty Ad
Empty Ad

ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කෙරෙන්නේ නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ඇඳිරි නීති කාලය තුළ පොලිස් ස්ථානවලින් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසනවා.

අත්‍යාවශ්‍ය සේවාවල සහ හදිසි ගමන් බිමන් සඳහා යෙදෙන අයට තම නිල හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍ර ලෙස භාවිත කළ හැකියි බවයි ඔහු සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?