තිදෙනෙක් ගිය යතුරුපැදියක් ලොරියක ගැටී දෙදෙනෙක් මරුට

කල්පිටිය – පාලවිය ප්‍රධාන මාර්ගයේ සේතාපොල ප්‍රදේශයේ ඊයේ (13) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.

මෙම අනතුරින් තවත් අයෙක් බරපතළ තුවාල ලබා ඇති බවයි නොරොච්චෝලේ පොලීසිය සඳහන් කළේ.

නොරොච්චෝලේ සිට මුන්දලම බලා ධාවනය වූ ලොරි රථයක පාලවිය දෙස සිට නොරොච්චෝලේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුව අවස්ථාවේ දී යතුරුපැදියේ තරුණයින් තිදෙනක් ගමන්කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මොවුන් තිදෙනා බරපතළ තත්ත්වයෙන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එලෙස ඇතුළත් කරන අවස්ථාව වන විටත තරුණයින් දෙදෙනෙක් මියගොස් සිට ඇති බවයි වාර්තා වුණේ.

මියගිය තරුණයින් දෙදෙනා වයස අවුරුදු 27 සහ 28 යන වයස්වල පසුවන්නන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27