ජනපති අනුරගේ පළමු නිල විදෙස් සංචාරය හෙට

ජනාධිපති අනුර කුමාර දිසානායක නිල සංචාරයක් සඳහා හෙට (15) දිනයේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජනාධිපතිවරයා සිදුකරන පළමු විදෙස් සංචාරය මෙය වනවා.

මෙම නිල සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක; ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මුණගැසෙන අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අනෙකුත් ඉහළ පෙළේ ඉන්දීය නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරතවීමට නියමිතයි.

ජනාධිපතිවරයාගේ මෙම නිල සංචාරය දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ඉදිරියට ගෙනයාම සහ තහවුරු කරනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

එළෙඹෙන 17 වනදා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය අවසන් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17