ඇඳිරිනීතිය තාවකාලිකව ඉවතට

දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය අද උදෑසන 6.00ට ඉවත් කෙරුණි. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ යළි අද පස්වරු 2.00ට පැනවෙන ඇඳීරිනීතිය හෙට පෙරවරු 6.00 දක්වා බලපැවැත්වෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?