ඇඳිරිනීතිය තාවකාලිකව ඉවතට

දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය අද උදෑසන 6.00ට ඉවත් කෙරුණි. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ යළි අද පස්වරු 2.00ට පැනවෙන ඇඳීරිනීතිය හෙට පෙරවරු 6.00 දක්වා බලපැවැත්වෙන බවයි.