ඇඟලුම් කර්මාන්ත ශාලවක කොරෝනා පොකුරක්

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර් ගයේ වව්නියාව තේක්කවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර් මාන්ත ශාලාවක කොරෝණා පොකුරක අවධානමක් පවතින බවටත් මේ වන විට එහි සේවකයින් 21 දෙනෙකු කොරෝනා ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන ඇති බවට වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර් යාලය පවසයි.

මෙම ඇඟලුම් කර් මාන්ත ශාලාවේ සේවකයින් 1700 ක් පමණ සේවය කරන අතර ආසාදිත සේවකයින් වව්නියාව නගරයේ මෙන්ම නගරයෙන් පිටත් පදිංචිකරුවන්ද සිටින බවටත් ඔවුන්ට කොරෝණා වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳව හඳුනාගනිමින් සිටින බවටද සෞඛ්‍ය පරික්ෂක වරුන් පවසා සිටියහ.

තේක්කවත්ත ප්‍රදේශයේ පිහිටි අදාල ඇඟලුම් කර් මාන්ත ශාලවේ සේවකයින් කිහිප දෙනෙකු අසනීප තත්වයෙන් රෝහල්ගත කිරීමෙන් පසුව සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයකදී අදාල ආසාදිතයින් වාර් ථා වී ඇත.

මේ අනුව අදාල ආසාදිත සේවකයින් මේ වන විට රෝහල්ගත කොට ඇති අතරම ආසාදිත සේවකයින් සමීප ඇසුරු කරන්නන් හඳුනාගනිමින් ඔවුන් නිරෝධායනය කොට පී.සී.ආර්. පරික්ෂණයන් සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවටද වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර් යාලය වැඩි දුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි STF රැකවල් මැද වනාතවිල්ලුවට රැගෙන ගිය 170kgක මත්ද්‍රව්‍ය තොගය විනාශ කළ හැටි
02:36
Video thumbnail
දැඩි විරෝධතා මැද පයින්ම මතුගම සභාපති පොලිසියෙන් රැගෙන යයි.."මේ ක්‍රියාත්මක වෙන්නේ පැලවත්තේ නීතිය"
03:16
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් පාතාලයට රතු එළි.."පාතාලය ඉවර වෙන්නේ අපේ ආණ්ඩු කාලය ඇතුළේ"
05:24
Video thumbnail
මතුගම ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්..පොලිසිය අල්ලන්න එද්දි සේවකයෝ සභාපතිව කාමරයට දාලා වහලා
02:53
Video thumbnail
නුවර එකම ජරමරයක්..නුවර කඩ සාප්පු ඉවත් කරයි..වෙළඳුන් උණුසුම් වෙයි - පොලිසියත් කැඳවයි
05:59
Video thumbnail
වරෙන් වරෙන් හු##..ඔප්පු කරන්න පුළුවන්නම්..අහක යන ප්‍රශ්ණවලට උඹලට බැදෙන්න බෑ රාළහාමි
03:21
Video thumbnail
මෙට්ට ගැන කතා කරපු පුහුණුකරු පොලිසියට කැදවයි..විනාශය පෙන්නුවේ..විවේචනය කරන්න අපිට අයිතියක් තියෙනවා
06:30
Video thumbnail
ජනාධිපති රාමඤ්ඤ, අමරපුර මහා නාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගනී
01:33
Video thumbnail
නවගමුව, කොරතොට සලිත කළ වෙ# වරුසාවේ සුල මුල හෙළිවෙයි
01:17
Video thumbnail
කළුතර හෝටල් හිමියෙකුට අත්වූ බිහිසුණු ඉරණම..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වූ අයුරු
03:20


?