විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංවිමෙන් යෝජනාවක්

2026 වසර සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම වසරේ පළමු කාර්තුවේ දී 11.57%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් අවශ්‍ය බවයි අදාළ යෝජනාව මඟින් ඉදිරිපත් කර ඇත්තේ.

මෙම වසරේ පළමු කාර්තුවේ දී අපේක්ෂිත පිරිවැය රුපියල් මිලියන 137,016ක් වන අතර, පවතින ගාස්තු යටතේ ලැබෙන ආදායම රුපියල් මිලියන 113,161ක්.

ඒ, අනුව රුපියල් මිලියන 13,094ක හිඟයක් පවතින බැවින් මෙම ගාස්තු සංශෝධනය අවශ්‍ය බවයි ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇත්තේ.

විදුලි ගාස්තු ඉහළ නැංවීම පිළිබඳව ලංවිම ඉදිරිපත් කළ යෝජනාව මෙතැනින්.

  1. ජනතාව කබලෙන් ලිපට දාන්න එපා.ආණ්ඩුවට ඕනැවටත් වඩා ආධාර ලැබුනානේද මේ ව්‍යසනයෙන්.මිනිස්සු අන්ත අසරනයි මේ වෙලාවෙ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32