ඉඩම් ප්‍රශ්නෙකට පුද්ගලයෙක් ප්‍රාණ ඇපයට අරන්

කලවාන, කුකුලේගම ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙක් තියුණු ආයුධයක් තබාගෙන නිවසේ සිටි තවත් පුද්ගලයෙක් ප්‍රාණ ඇපයට තබාගෙන සිටින බවට කලවාන පොලිසියට තොරතුරකි ලැබී තිබෙනවා.

එහිදී වහාම ක්‍රියාත්මක වූ කලවාන පොලිසියේ නිලධාරීන් අදාළ නිවසට ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී අදාළ පුද්ගලයා පොලිස් නිලධාරීන්ට ද තර්ජනය කර ඇති අතර, අනතුරුව මහත් පරිශ්‍රමයක් දරා අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

ඉඩම් ආරවුලක් හේතුවෙන් සැකකරු විසින් මෙලෙස පුද්ගලයෙක් ප්‍රාණ ඇපයට ගෙන මරණ තර්ජන සිදුකර ඇති බවයි අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ට - ඩඩ්ලි බනින හේතුව ඩඩ්ලි හෙළිකරයි - සටන මාස 2ක් ඇතුළත පාවා දුන්නා රනිල්
01:20
Video thumbnail
ඩඩ්ලි ජනාධිපතිවරණයට ඉල්ලන්නද යන්නේ ?.."අනේ මට එහෙම අමාරුවක් නෑ"
01:38
Video thumbnail
මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ වල්පොළ විමලඥාන මහනායක ස්වාමීන් වහන්සේ..
04:13
Video thumbnail
ජනපති කාටත් නොකියා ඇවිත් මතුගම පල්ලියකට රිංගලා ගිහිල්ලා - බුදුහාමුදුරුවෝ බලල ගියානම් වටිනවනේ
01:50
Video thumbnail
සජබ මන්ත්‍රීලා පස්දෙනකු මන්ත්‍රී ධුරයෙන් පන්නලා දායි - ජගත් සියල්ල හෙළිකරයි
02:53
Video thumbnail
දේශපාලකයින්ගේ කෙරුවාව ඩඩ්ලි හෙළිකරයි - මම වෙලාව ආවම ඒවා එළියට දාන්නම්
03:30
Video thumbnail
දියේ ගි#මට ගිය විදේශිකයෙක්ව ජිවිතාරක්ෂක නිලධාරීන් ගිහින් බේරාගත් හැටි - දෙවිවරු වගේ මිනිස්සු
01:58
Video thumbnail
අපේ ජනපති ඒ මිනිහා මහ ලොක්කෙක්ද ?වලව්කාරයෙක්ද ? - කියන්න තියෙන දේ කෙළින්ම කිව්ව හාමුදුරුවෝ
03:53
Video thumbnail
වැඩිහිටි නිවාසයේ ගින්නෙන් දිවි අහිමිවූ 07කගේ සිරුරු හඳුනාගනී -සිරුරු පශ්චාත් ම#රණ පරීක්ෂණයට
01:42
Video thumbnail
බියවූ වත්මන් රජය පළාත් සභා මැතිවරණය හිතාමතාම කල්දානවා - අපේ දෙබිඩි දේශපාලන රටාවක් නෑ
06:44